Feature
Read more ...
කෙහෙලියගේ නීතීඥයා බන්ධනාගාර රෝහලේ අවශ්‍ය ප්‍රතිකාර නැති බව කියයි.. හිටපු සෞඛ්‍ය ඇමති වැඩක් කරලම නැද්ද?
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.