SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

 ‘දෙනුවර නැවතුම’ තුන් ඈඳුතු නවකතාවෙහි ලේඛිකා ටිකිරි සුභාෂිණී විෆ්ලර්  සමග ඉන්දු පෙරේරා පවත්වන ලද කතාබහක්!

Feature

පසුගියදා අප අතරින් හදිසියේම සමුගත් විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි කිවිඳිය තම මව සමග ජීවත්වූ නිවසට පෙර සතියේ හොරු පැනීම සම්බන්ධව මුහුණු පොතේ සටහනක් තබා තිබුණි.

Feature

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය හැකි බවට රාවයකි.

Feature

 ලෝක කුසලාන මීළඟ තරඟය ලංකාව සහ ඔිස්ට්‍රේලියාව අතර  ඉන්දියාවේ ලක්නව්හිදී අද පැවැත්වෙන අතර අද ලංකා කණ්ඩායමට නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.

Feature

මේ අසත්‍ය සහ වෛරී පුවත පළ කරන්නේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාටම අයිති මව්බිම කියන පුවත්පතේ නිල ෆේස්බුක් පිටුවේ.

Feature

අයි ටී එන් නාලිකාවේ පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවන පූරකවරයෙක් වූ සමබිම නැමැති පක්ෂයේ වර්තමාන නායකයා වූ  දීප්ති කුමාර ගුණරත්න 90 දශකයේ ලංකාවේ බිහිවූ,  දැනට බෙදී වෙන්ව ගොස් ඇති  X කණ්ඩායමේද නායකයාය.