පොත් වලට VAT එකතුවෙන හැටි (ටී.පී.ජී.අමරජීව)
ජනවාරි පළමුවෙනිදා සිට 18% වැට් ප්‍රකාශන ක්ෂේතුයට ක්‍රියාත්මක වන ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ කතිකා වේ.
ජනවාරි පළමුවෙනිදා සිට 18% වැට් ප්‍රකාශන ක්ෂේතුයට ක්‍රියාත්මක වන ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ කතිකා වේ.
පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂ රෙජීමය කියන්නේ තවත් කාලයකට ලංකාවේ දේශපාලනය තුළ ඡන්ද පදනම දිනාගැනීමට අසීරු දේශපාලන ව්‍යපෘතියක්.
ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා 1988 පළාත් සභා වලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05 ක් ඇතුළු ඇමතිධුර 07 ක් දරාඇත.
"ජනතාව" වෙනුවෙන් දේශපාලනය කරන ඕනෑම පක්ෂයකට හෝ කණ්ඩායමකට "ධනවාදයට කොච්චර කැමති අකැමැති වුණත් දැනට යන්න තියෙන්නේ බටහිර ධනවාදී ඇමරිකානු ආර්ථික විද්‍යාවේ විතරයි..." (තමළු මලිත්ත පියදිගම එසේ පවසා ඇත).
මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු පෙරදිග හා අපරදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.
මිනිසාගේ පරම ආයුෂ නිර්ණය කිරීමට හැකි යම් ගණිත ක්‍රමවේදයක් තිබුණේද එය ජ්‍යොතිෂ ශාස්ත්‍රයයි.