"පත්තර මල්ලි" - මහින්ද රුබසිංහ
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරේ හෙට (25 වැනිදා) තිබෙන "පත්තර මල්ලි"ගේ 25 වන සංවත්සර උත්සවයට, "ඔයත් සිටියා නම් කොයිතරම් දෙයක්ද?" යැයි දුර බැහැරක සිටින මටද නුවන් ලියනගේ ආරාධනා පත්‍රයක් එවා තිබුනා.

ප්‍රීතිමත්, ගෞරවනීය පරිපූර්ණ ජීවිතයක් ගතකිරීමේ අයිතිය මේ රටේ පොදු මහා ජනතාවට අහිමි කොට බොහෝ කල් ය.
කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වෙබ් අඩවි වාර්තා කර ඇත.
පසුගියදා slleader වෙබ් අඩවිය නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා සමග සිදුකළ සංවාදයේදී
වහල් නීති එපා කියමින් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් විසින් මේ වන විට ප්රචාරක කටයුතු අරඹා ඇත.
මෙවර sri lankan leader වෙබ් අඩවියේ සංවාදය නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සමගයි.