SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

රනිල් බලයට පත් කෙරුණේ කවුරුන් විසින් ද කුමක් සඳහා ද යන්න මේ වන විට පැහැදිලි වෙලා. රාජපක්‍ෂලා ගෙදර යැවුවේ තමන් යැයි සිතන වමාලා දකුණාලා ජෙප්පන් සෙප්පන් විවිධ බුද්ධිමතුන් මේ වන විට රනිල් ගෙදර යැවීමේ කාර්යයේ නිරත වෙනවා ඇති.