SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීති ගතිකරන බව එම පක්‍ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ පවසා ඇත.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින සභ්‍යත්වය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි.

 

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල අනාරක්ෂිත බවකට පත්ව ඇති බව පෙන්වා දී ඇති ඇය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ජාතික ජනබලවේගය සතුව ඇති බවද සදහන් කරන්නීය.

 

|ලිංගික ශ්‍රමිකයින් ද බරපතල අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති බැවින් ජාතික ජනබලවේග රජයක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා බවත් ඇය පවසා ඇත.

 

 

 

marrikkar

නවතම ලිපි