මම රාජපක්ෂල වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ.! රනිල් වික්රමසිංහ කියන්නේ තනිකරම ඇන්ග්ලිකන් සංස්කෘතියේ නිෂ්පාදිතයක්! - මහාචාර්ය නලින් ද සිල්වා
සිංහල බෞද්ධ ජාතිකත්වය කරා මාවත විවරකොට ගත හැක්කේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැනි ජාතිකත්ව හැඟීමක් සහිත නායකයින්ගේ පාලනයක් තුලින්ය යන්න නලින් ද සිල්වා විසින් දිගින් දිගටම අවධාරණය කල කාරණාවකි.