තමා අප්‍රසාධයෙන් පහත් යැයි බැහැර කරන කවර මට්ටමේ මනුෂ්‍යයෙක් වුවද
තම ජීවිතයේ ඉරණමට බලවත් වන පුද්ගලයෙක් වීමට ඔිනෑම මොහොතක ඉඩ ඇත.
ඒ නිසා යමෙක් තවකෙක්ව අසාධාරණ, අමානුෂික ලෙස බැහැර කරයිද එහි ප්‍රතිවිපාක හා එහි බලය අවතක්සේරු නොකරන්න.
මනුෂ්‍ය ජීවිතය යනු හදිසි අනතුරකි.