SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1995-96 ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 18කට පමණ පසු, මීර්පූර් හි ෂෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව පරාජය කරමින්

2014 දී ,ශ්‍රී ලංකා කණ්ඩායම  T20 ලෝක ශූරයන් බවට පත්වීමත් සමඟ එය ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන ලෝක කුසලාන ජයග්‍රහණය බවට පත් විය.

 

 

එම ජයග්‍රහණයට අද ට (06) වසර 10ක් සැපිරේ.

 

 

 

ඉන්දියාව 120/4 (ඕවර 20) RR: 6.50

(විරාත් කෝලි 77 58 5 4, රෝහිත් ෂර්මා 29, යුවරාජ් සිං 11, රංගන හේරත් 1/23, ඇන්ජලෝ මැතිව්ස් 1/25, නුවන් කුලසේකර 1/29)

ශ්‍රී ලංකාව 134/4 (ඕවර 17.5) RR: 7.51

(කුමාර් සංගක්කාර නො. 52, 35 6 1, මහේල ජයවර්ධන 24 4, තිසර පෙරේරා නො 23 14 0 3, තිලකරත්න ඩිල්ෂාන් 18 16 4, මෝහිත් ෂර්මා 1/18, සුරේෂ් රයිනා 1/24, රවිචන්ද්‍රන් අශ්වින් 1/29, ඒ. /32)