SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප්‍රේල් 06 (සෙනසුරාදා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයට බක් මහ අසිරිය උදාවී

මහා සංස්කෘතික මංගල්‍යයකට එහාගිය උද්‍යෝගයක්, කළ එළියක් එක්ව තිබීම තුළින් මාතර නගරයේම කතා බහටත්, අවධානයටත්, ලක්විය.

 

ඒ  Pep Home ජාත්‍යන්තර පෙර පාසලේ LKG / UKG වයස් පරතරයන්හි සිඟිති දරුවන්ගේ මක්මහ සැනකෙළිය, එනම් සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් පැවති අවුරුදු උළෙල නිසාවෙනි.

 

WhatsApp Image 2024 04 08 at 11.57.17

 

Pep Home සිඟිත්තන් විසින් සුවිශේෂී දස්කම් දැක්වීමට හේතුව..!

 

සැබවින්ම “පෙප් හෝම්” ජාත්‍යන්තර පෙරපාසලේ, නිර්මාතෲ ජයන්ත වීරසිංහ මහතාගේ සංකල්ප පරිදි ඔහුගේ මුහුණු පොතේද සඳහන් තේමාපාඨ ප්‍රකාරව “ Child & Wild”  සතුන්ට මෙන්ම කුඩා සිඟිති දරුදැරියන්ටත්, කුඩාම අවදියේ තමාට වන හිරි හැරයන් අකටයුතු කම් හා අසාධාරණයන් වෙනුවෙන් හඬක් නැගීමට නොහැකි නිසාවෙන්ම වන සතුන් මෙන්ම කුඩා දරුවන් කෙරෙහි දැඩි අවධානයත්,ආදරයත්, රැකවරණයත් නිබඳව ලැබිය යුතු බවයි. එනිසාවෙන්ම වඩාත් නිර්මාණශ්‍රීලී හා සහකම්පනය සහිත දරුවන් සමාජයට දායාද කිරීමට පෙරපාසල් අධ්‍යාපනය මෙන්ම නිවසේ දී දෙමාපියන්ගෙන් දරුවන්ට දැක්වෙන ආදරය සෙනෙහස ඉතාම වැදගත් බවයි.. ඒ නිසාවෙන් ලෝකයේ දියුණු රටවල මෙන්ම, යුරෝපයේ භවිතාවන ළමා සුරැකුම් හා ළමා අධ්‍යපනික ක්‍රම උපයෝගී කරගෙන ක්‍රියාත්මක විෂය භාහිර ක්‍රියාකාරකම් සහිත නවීන විද්‍යාත්මක ක්‍රමවේද මත සැකසූ විෂය නිර්දේශ මත පැවැත්වෙන දරුවන්ගේ අධ්‍යාපනික මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වීමයි.

 

WhatsApp Image 2024 04 08 at 11.58.571

 

Pep Home සිඟිත්තන් විසින් හැඩකළ බක්මහ අසිරියේ ඇස ගිය තැන්…!

 

WhatsApp Image 2024 04 08 at 11.56.19WhatsApp Image 2024 04 08 at 11.58.56WhatsApp Image 2024 04 08 at 11.58.581WhatsApp Image 2024 04 08 at 11.59.00WhatsApp Image 2024 04 08 at 11.59.01

 

මල්වන් කුඩා දරුවන් විසින් සිංහල හිංදු අළුත් අවුරුද්ද වෙනුවෙන් ඉදිපත් කළ විශේෂාංගයන් හා අවුරුදු සිරිත් විරිත් වලින් චමත්කාර වූ සැබවින්ම දරුවන්ට සතුට ගෙන ආ සොඳුරු දසුන් කීපයක් මෙසේය…

 

@සුමුදු මද්දුම ආරච්චි.

මිලානෝ,

ඉතාලිය.

 

WhatsApp Image 2024 04 08 at 11.56.06WhatsApp Image 2024 04 08 at 11.56.19WhatsApp Image 2024 04 08 at 11.56.32WhatsApp Image 2024 04 08 at 11.56.39WhatsApp Image 2024 04 08 at 11.57.12WhatsApp Image 2024 04 08 at 11.57.22WhatsApp Image 2024 04 08 at 11.57.39WhatsApp Image 2024 04 08 at 11.58.57WhatsApp Image 2024 04 08 at 11.58.58WhatsApp Image 2024 04 08 at 11.58.59WhatsApp Image 2024 04 08 at 11.58.571WhatsApp Image 2024 04 08 at 11.58.581WhatsApp Image 2024 04 08 at 11.58.582WhatsApp Image 2024 04 08 at 11.59.00WhatsApp Image 2024 04 08 at 11.59.01WhatsApp Image 2024 04 08 at 11.59.05