SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රිකුණාමලය මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන මුරුංගා වැඩමුළුවේ

එළිමහන් ප්‍රායෝගික අධ්‍යනයන් ඊයේ (20) සහ අද(21) දින සිදු කෙරෙමින් ඇත.

 

WhatsApp Image 2024 04 20 at 10.45.10

 

ඊයේ දිනයේ විශේෂ වැඩසටහනක් ලෙස මුරුංගා කොළ මල් සහ කරල් ආහාර පරිභෝජනයට යොදා ගත හැකි ආකාරය විවිධ සූපවේද ක්‍රමයන් හරහා ප්‍රායෝගිකව සිදුකර පෙන්වා දී ඇති අතර සංවිධානයේ නිර්මාතෘ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි ජපානයේ අම්මා හෙවත් මොරිකෝ ගිල්ෆොඩ් විසින් මෙම වැඩමුළුව මෙහෙයවයි.

 

WhatsApp Image 2024 04 21 at 10.31.03

 

අද(21) වැඩමුළුවේ දී මුරුංගා අධ්‍යාපනික වැඩසටහන මගින් මුරුංගා අස්වැන්න නෙලීම, ඕසෝන් වායු යාන්ත්‍රණය හරහා මුරුංගා පිරිසිදු කිරීම සහ අඳුරු ස්ථානයක මුරුංගා වේලීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කරයි.

 

WhatsApp Image 2024 04 21 at 10.26.05WhatsApp Image 2024 04 21 at 10.29.18

WhatsApp Image 2024 04 20 at 10.42.52WhatsApp Image 2024 04 20 at 10.45.10WhatsApp Image 2024 04 20 at 10.46.03WhatsApp Image 2024 04 20 at 10.46.26WhatsApp Image 2024 04 20 at 10.47.01WhatsApp Image 2024 04 20 at 10.47.22WhatsApp Image 2024 04 20 at 10.48.15WhatsApp Image 2024 04 20 at 10.48.39WhatsApp Image 2024 04 20 at 10.49.11WhatsApp Image 2024 04 20 at 16.18.05WhatsApp Image 2024 04 20 at 16.18.30WhatsApp Image 2024 04 20 at 16.18.57WhatsApp Image 2024 04 20 at 16.19.18WhatsApp Image 2024 04 21 at 10.26.05WhatsApp Image 2024 04 21 at 10.26.24WhatsApp Image 2024 04 21 at 10.27.18WhatsApp Image 2024 04 21 at 10.28.10WhatsApp Image 2024 04 21 at 10.29.18WhatsApp Image 2024 04 21 at 10.29.41WhatsApp Image 2024 04 21 at 10.30.00WhatsApp Image 2024 04 21 at 10.30.26WhatsApp Image 2024 04 21 at 10.32.36

WhatsApp Image 2024 04 21 at 10.29.18