යුද්ධය තොපේය දරුවන් අපේය - Malcolm Sang
මේ තමයි යුක්රේන ආක්‍රමණයට එරෙහිව දියත් වූ රුසියානු විරෝධතා ව්‍යාපාර වල ජනප්‍රිය උදෘත පාඨ වලින් එකක් වුනේ.
මේ තමයි යුක්රේන ආක්‍රමණයට එරෙහිව දියත් වූ රුසියානු විරෝධතා ව්‍යාපාර වල ජනප්‍රිය උදෘත පාඨ වලින් එකක් වුනේ.
කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි.
ඇමෙරිකාව කියනව -
"සෙලෙන්ස්කි අපි ඔබව ආරක්ෂිතව අපේ රටට රැගෙන යන්නම් සුදානම් වෙන්න.."
රාගය කියන්නේ සත්වයාගේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන ශක්තිය.
මීට අවුරුදු දහයකට විතර කලින් නැගෙනහිර ශ්‍රී ලංකාවේ වාසය කරන ස්ත්‍රීන් කණ්ඩායමක් එක්ක මම මාස කීපයක් තිස්සේ වැඩ කළා.
නාමල් රාජපක්ෂ ඇමතිතුමා ෂැංග්‍රිලා හෝටලේ යෙහෙළියන් දෙන්නෙක් එක්ක ත්‍රීසම් එකක් දාපු කතාවක් ලංකා ඊනිව්ස් එකේ පළවෙලා තිබුන.
ඔබ අහලා ඇති ඇමරිකානු ජනාධිපති කෙනෙක් හිටියා බිල් ක්ලින්ටන් කියලා.
විරාගය නවකතාව සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකිය.
මම මහා විවේචකයෙකු නොවෙමි. මහා නිර්මානකරුවෙකුද නොවෙමි. ලේ මස් වලින් සැදුනු සාමාන්‍ය ගැහැනියක් පමණක්ම වෙමි.
“මළගිය ඇත්තෝ”
(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ජොසෆින් බේකර් (Josephin Baker) ලොව ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක්.
ලිංගික පරපීඩාකාමිකත්වය පිළිබඳව මහා කතාබහක් යන උණුසුම නිසා මේ කතාව ලිවීම ඉක්මන් වුණා.
සම්බන්ධකම් බිඳෙනකොට, ආදරේ කරපු අය මැරෙනකොට,
ඇය සෑම විටම මානසික නිදහස අගයනු ඇති අතර ඉන් ඔබ්බට කිසිදු දෙයක් ඉල්ලා නොසිටින්නට ඉඩ ඇත.
ලතා මංගේෂ්කාර් ගයන ලද ගීත අතරින් ඉන්දියානුවන් අති විශාල ප්රමාණයකගේ ප්‍රියතම ගීයක් තියෙනවා.....
මගේ ජීවිතයේ මුලින්ම සිත ඇදී ගිය විදේස දේශපාලන කාරණයක් වූයේ
(Paulo Coelho – පාවුලෝ කොයියෝ නමින් සිංහල පාඨකයන්ට සමීප ඔහුගේ නමෙහි සැබෑ උච්චාරණය පවුලෝ ක්වෙලියෝ වේ, එහෙත් මේ ලිපිය සඳහා ජනප්‍රිය සිංහල උච්චාරණයම භාවිතා කළෙමු.)