SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

සංඝ නායක 68 හැවිරිදි නාඔටුන්නේ විජිත, සිවුරු දරාගෙන, දායකයන් පිරිවරා ගෙන මෙල්බර්න් හි අධිකරණයකට පැමිණියේය.

Feature

රනිල් බලයට පත් කෙරුණේ කවුරුන් විසින් ද කුමක් සඳහා ද යන්න මේ වන විට පැහැදිලි වෙලා. රාජපක්‍ෂලා ගෙදර යැවුවේ තමන් යැයි සිතන වමාලා දකුණාලා ජෙප්පන් සෙප්පන් විවිධ බුද්ධිමතුන් මේ වන විට රනිල් ගෙදර යැවීමේ කාර්යයේ නිරත වෙනවා ඇති.

Feature

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම යැයි ද රටේ සංහිඳියාව ඇති කිරීම යැයි ද විවිධ අවස්ථාවල දී විවිධාකාරයෙන් කියවෙන අරමුණක් සඳහා යැයි ඉකුත් බදාදා (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී සර්ව පාක්ෂික රැස්වීමක් පැවැත් වීය.

නවතම ලිපි