ලෝකෙ ඉන්න හොඳම පුහුණුකරු සහ නායකයා ගෙනත් දුන්නත් දුර්වල ක්‍රිඩකයො එක්ක තරඟ දිනන්න බෑ
වැඩිම එක්දින තරඟ ප්‍රමාණයක් පරාජය වූ රට බවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ලෝක වර්තාවක් තැබුවේය.
වැඩිම එක්දින තරඟ ප්‍රමාණයක් පරාජය වූ රට බවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ලෝක වර්තාවක් තැබුවේය.
මේ සටහන... දක්ශ ක්‍රීඩිකාවක්.. අම්ම කෙනෙක් වගේම ආදරණීය ගැහැණියක් වූ ඇලිසන් ෆෙලික්ස් වෙනුවෙන්.
2020 ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරමින් අශ්වාරෝහක ඉසව් සඳහා තරග වැදීමට 37 හැවිරිදි මැටිල්ඩා කාර්ල්සන් සූදානම් වී සිටින්නීය.
ආදරය එහෙමත් නැත්නම් ප්‍රේමය ඔබට ජීවිතේ කවදාම හරි දවසක මුණගැහිලා තියෙනවද?
තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ජනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සඳහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි.
ඉක්බාල් මාසිහ් (Iqbal Masih) - The Little Hero. මේ පුංචි එකා ගැන යමක් ලියන්න කාලෙක ඉඳන් හිතන් හිටියෙ.
අප වීරයින්ට ණය ගැතිය. අපේ ජීවිතයට අරුතක් ගෙන එන්නේ ඔවුන්ය. ඉරෙන් බැබලෙන සඳ මෙන් අප වීරයන්ගේ ආලෝකයෙන් බැබලෙයි.
'මේ දුෂ්ඨ ලෝකෙට අපි කවමදාකවත් ළමයෙක් ගේන්නෙ නැහැ' කියලා කිව්වට,
2020 දෙසැම්බර්යේ නත්තලට පෙර දින උදෑසන 7 ට ඇය සිටියේ තම දියණියද සමග ඇෆ්ගන් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නිල රථය තුලය.
මේ ලෝකේ ජීවත් වෙන සැම ජීවියකුටම නින්ද බොහෝ සෙයින් වැදගත් වන කාර්යයක් වන අතර එමගින් අපේ ශරීර යාන්ත්‍රණය හා ශරීර මෙන්ම මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට උපකාරී වෙයි.
ලංකා ඉතිහාසයේ ලියැවුනු කාන්තාවෝ
ජස්ටින් බීබර්ගේ අම්මට, ජස්ටින්ව හම්බෙන්න ඉදලා තියෙන්නේ ප්‍රේම සම්බන්දතාවයක් අතරතුරදි.
කෙල්ලො තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූපයක් ඒ පිරිමියාට යවලා, "බලලා delete කරන්න" කියනවා. ඒත් තමන් ගැන හරි පින්තූරයක් ඒ පිරිමියාගේ හිතේ save කරානම්, බලලා delete කරන්න කියලා කියන්න ඕනේ නෑ.
එය වාස්තු විද්‍යාත්මක අරුමයකි. ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ ශුෂ්ක පරිසරයට අනුරූපවන ආකාරයටය.