හවානා සුරුට්ටුවෙන් ඇතිවූ කියුබන් විප්ලවය
එවැනි වෘත්තියක්ද එවැනි කියවීමේ සංස්කෘතියක්ද ඇති ලෝකයේ එකම රට කියුබාවයි
එවැනි වෘත්තියක්ද එවැනි කියවීමේ සංස්කෘතියක්ද ඇති ලෝකයේ එකම රට කියුබාවයි
රැඩිකල් ගැහැණු බැලූ බැල්මට ලස්සනයි...හැබැයි ටිකක් බලන් ඉන්නකොට අප්පිරියයි...
දර්ශන ලියනගේ ලියලා තිබුන අවිටාල් රොනෙල් කියන සුප්‍රකට ස්ත්‍රීවාදී මහාචාර්යවරිය විසින් නිම්රොඩ් රිට්මන් කියන සමලිංගික තරුණයාට බලහත්කාරකම් කළ සිද්ධිය ගැන.
මාරි කියුරි සහ ඇගේ නොබෙල් ත්‍යාගලාභී දියණිය!
ඉකුත් සියවස මුල් භාගයේ දී ෆොන්ටමාරා නම් වූ එම ප්‍රත්‍යන්ත ඉතාලි ගම්මානයෙහි වැසියන් අත් විඳි සූරාකෑම, රැවටීම හා ඔවුන්ගේ ජීවිත තුළින් ඉවත නොයන සේ කිඳා බැස ගත්තා වූ දුගී භාවය
“විනීතභාවයේ සීමාවන් තුළ දේශපාලන බලය ක්‍රියාත්මක කල හැකි බව පෙන්නුම් කරන සමාජයක දේශපාලඥයින්ට
සාහිත්‍යකරණයට එලඹි ලේඛිකාවන්, ගත් කතුවරියන් නිහඬව ම සිය සාහිත්‍ය කටයුතු කරගෙන දිගු ගමන් ගිය අවස්ථා බොහෝ ය.
පසුගිය දිනක ලෝක ප්‍රසිද්ධ AGT එහෙම නැත්නම් America's Got Talent තරඟාවලියට පැමිණි ඇය වේදිකාවට ගොඩවන්නේ ඉතා සුන්දර සිනහවකින් මුව සරසාගෙන...
එංගලන්තයේ ලැයිස්තුවක් හැදුවා..ඒ ලැයිස්තුව කොච්චර බලවත්ද කියනවනම්,
ෆ්ලෙමින් නම් දුප්පත් ස්කොට්ලන්ත ගොවියෙක් තම ගොවිපලේ වැඩ කරමින් සිටියදී, හදිස්සියේ ඇසුණු කෑ ගැසීමක් නිසාවෙන් ඒ දෙසට දිව යයි.
“ඉස්කෝලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී මට කිසිම තෑග්ගක් තිබුනෙ නෑ.
ලොව බොහෝ රාජ්‍ය නායකයන්ට එල්ල වන චෝදනාවක් වන්නේ තම රාජ්‍ය පාලන සමය තුළ රටේ ධනය අවභාවිත කළ බවට හා සොරකම් කළ බවටය.
සිය පැවත්ම උදෙසා මිනිසුන් ඔිනෑම ආකාරයක දුෂ්කර ක්‍රියාමාර්ග හෝ වෘත්තීන් තෝරා ගනිති. එය එක්කෝ තමා අරභයාය. එසේ නොමැතිනම් තමාදෙස දෑස් දල්වා බලාසිටින තම ආදරණීයයන් වෙනුවෙනි.
ඇගේ නම ජූලියා හිල්ස්... ජූලියා බටර්ෆ්ලයි හිල්ස්.
ඉරණම සමඟ සටන් වැද ජීවිතය දිනූ ඇය ඔරු පැදීමෙන් ආසියාතික පදක්කම් දිනු දක්ෂ ක්‍රීඩිකාවක්.
හතළිහ දශකයේ මැද භාගයේ ලන්ඩනයේ වාස්තුවිද්‍යා සංගමයට පැමිණෙන වර්ණවත් සිල්ක් සාරියෙන් සැරසුන ආසියාතික පෙනුමක් ඇති සුන්දර කාන්තාවක් එහි සිටි බොහෝදෙනාගේ සිත් ඇදබැඳ ගැනීමට සමත්විය.
මේ ඡායාරූප පෙළ සහ කතාව කීර්තිමත් පිලිපීන ඡයාරූප ශිල්පිනයක වන Hannah Reyes Morales ගේය.
ක්‍රීඩාවේදී වීරත්වය රැකගනිමින් ක්‍රීඩාවෙන් සමුගැනීමත් වීරත්වයකි. ගෞරවය රැකගෙන සමුගැනීමත් කළ යුතුම කාර්යයක්.