ශ්රී ලංකාව නියෝජය කරමින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා
සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට ක්රීඩිකාවන් දෙදෙනෙක් සමත්වී ඇත.
ඒ අනුව තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ මෙලෙස පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ.