2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන
ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා විසින් ඇප මුදල් තැම්පත් කර ඇත.
අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්රමසිංහ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.