SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

 

ඔහු සඳහන් ක‍රන්නේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත දැනුම් දී අවශ්‍ය නම් උපකාර කිරීමට ද පොරොන්දු වූ බවය.

 

ඊයේ (26) පස්වරුවේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ  #AskRanilLive නම් ප්‍රශ්න ඇසීමේ වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

 

අප මුල සිටම කියා ඇත්තේද ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ප්‍රකාශයට පත් මෙම ආර්ථික අර්බූධයට ගෝඨාභය ජනාධිපතිවරයා වගකිව යුත්තක්ම නොවන බවය.

මෙම අර්බූධයේ ආරම්භය චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, රනිල් ඇතුළු එදා මෙදා තුර පාලන බලය හිමිකරගත් සියලු දේශපාලන නායකයින්ගේ ක්‍රියාදාමයේ ඵලයකි. එහෙත් ඊට දංගෙඩියට කැප වූයේ ගෝඨාභය රාජපක්ෂ ය.

 

එහිදී මෙම වැඩසටහන සජිවීව නරඹමින් ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීම සිදුවිය.

 

#AskRanilLive

@දිසාලා

marrikkar

නවතම ලිපි