ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති අංගජන් රාමනාදන් සහ
ශ්‍රීලනිපයේ හිටපු වැඩබලන මහ ලේකම් සාරති දුෂ්මන්ත මෛත්‍රීගෙන් ඉවත්ව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහය පළකිරීමට අදහස් කර ඇත.
ඔවුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පළ කරන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
ඔවුන් අද පෙරවරුවේ මල් පාරේ පිහිටි කාර්යාලයේදී ජනාධිපති වික්‍රමසිංහ හමු වී මෙලෙස තම සහාය ප්‍රකාශ කර ඇත.