පුරවැසියන් ඉදිරිපත් කරන ගැටළු සඳහා ප්‍රායෝගික වූ පිළිතුරු ලබා දිම මෙන්ම,
ඒවා තිරසාර වියයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ කියයි.
ඔහු මේ බව පැවසූවේ අද(23) සමාජ මාධ්‍ය හරහා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ ද අදහස් දක්වා ඇත.
සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්...