ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද රාත්රියේ පාර්ලිමේන්තුව
විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර ඔහු හෙට (25) දිනයේ දී ජාතිය අමතනු ඇත.
එම ඇමතීමේදී ඔහු විසින් සිය රජයේ නව සැලසුම් එළිදැක්වීමට නියමිත බවත් එකී ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.