SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නෝටන්බ්‍රිජ්, විදුලිපුර සිංහල මහා විද්‍යාලය අසල කන්දක් නායයාමේ

අවදානමක් මතුව ඇති නිසා එම විද්‍යාලය තාවකාලිකව වසා දමා ඇත. 

 

 

විදුහල්පතිනි සුවන්ති මාලනී කුමාරි මාධ්‍ය වෙත දන්වා සිටියේ පසුගියදා එම ප්‍රදේශයට ගල් පෙරළීම හේතුවෙන් පාසැල වසා තැබුණු බවයි. නාය යෑමේ අවදානමක් පෙන්නුම් කරමින් ඉරිතැලීම් ඇති වූ කඳු පාමුල පාසල පිහිටා ඇති බව ඇය පැහැදිලි කළාය. 

 

 

කලාප අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කර පාසල වසා දැමීමට තීරණය කළ බවත්, ඔහුගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් විදුහල්පතිනිය වැඩිදුරටත් පැවසීය.

නවතම ලිපි