SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“අනුර ඔයා නිර්භීත නම් ටිරාන් අලස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න”

“මාලිමාව ඒ පෙන්නපු දේට මම රෙස්පෙක්ට් කරනවා.

 

ඒකේ සම්පුර්ණ ගෞරවය ඔවුන්ට යන්න ඕන, රතිඤ්ඤා එකක්වත් පත්තු කළේ නෑ.

 

අනුර මේ කරන්නෙ පර්යේෂණයක්, ඒ ගැන දැන්ම අනාවැකි කියන්න බෑ.

 

අනුර ඔයා නිර්භීත නම් ටිරාන් අලස්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ..

 

නවතම ලිපි