SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අනුයුක්ත කර තිබූ සියලුම

පොලිස් ආරක්ෂක නිලධාරීන් යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.

 

 

කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක කියා ඇත්තේ  හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාට ලබාදී ඇති පොලිස් ආරක්ෂාව තවදුරටත් පවතින බවයි.

නවතම ලිපි