SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජය මේ වන විට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරමින් ඇති බව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

 

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර පිළිගෙන ඇති බවයි.

 

 

 

ඒ හරහා රැල්ලට ආපු පිරිස් කළකිරීමට පත්වන බවත් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වන විට ඔවුන්ගේ කල් ක්‍රියාව කෙසේද යන්න බලාගත හැකි බවත්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් පවසා ඇත.

 

 

 

marrikkar

නවතම ලිපි