SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැති බව

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියයි.

 

 

ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

 

 

“අපි සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අරමුණ සමාජ වාදය. සමාජවාදයෙන් කොමියුනිස්ට් යුගයක් කරා පියනැගීමයි.

 

 

ඒත් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක්.

 

 

ජාතික ජන බලවේගය හා එකතු වී සිටින්නේ ඒ ප්‍රතිපත්ති පිළිගන්නා පිරිස්. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ වාම ලක්ෂණ සහිතව”

 

 cnews

නවතම ලිපි