SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශබන්දු තෙන්නකෝන් ව පොලිස්පති ධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින්

ගොණුකර ඇති පෙත්සමක වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අවසර ලබාදුන්නා.

 

 

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සමට අදාළවයි මෙම තීරණය දී ඇත්තේ.

 

 

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අවසර දෙන ලෙස අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ ය.

 

 

ඊට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමට නියෝග කළේය.

 

 

නවතම ලිපි