SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකාවේ 2024 ඡන්දය ඊයේ පැවති අතර මේ වනවිට

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතී.  

 

 

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් ට ජනාධිපතිධුරය දිනා ගැනීමට නම් අවම වශයෙන් මැතිවරණ ආසන  270ක් අවශ්‍ය වේ.

 

us a 1 

මේ වනවිට ලැබී ඇති ප්‍රතිඵල අනුව...

 

us a 2

මේ වනවිට හිටපු ජනාධිපතිවරයෙක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් ඇතැයි කියැවේ.

 

නවතම ලිපි