SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාල නඩුවක සැකකරුවන් තිදෙනෙකු

නිදහස් කිරීමට තමා ගල්කිස්ස උසාවිය වෙත ලබාදුන් නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස නීතිපතිවරයා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

 

 

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම කර ඇත.

නවතම ලිපි