SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කම්සාජිනී ගුණරත්නම් යාපනයේ උපත ලද තරුණියකි.

ඇය නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන අතර පසුගිය 12 වැනිදා පැවති මැතිවරණයෙන් ඇය එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

නෝර්වේ රාජ්‍යයේ කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිසි කම්සාජිනී 2015 ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙසද සේවය කළාය.

තවමත් 33 හැවිරිදි කම්සාජිනී ගුණරත්නම් ශ්‍රී ලංකාවේ ඉපිද සරණාගතයෙකු ලෙස නෝර්වේ රාජ්‍යයට ගොස් ඇත්තේ ඇයට වයස අවුරුදු තුනේදීය.

ඇගේ දෙමාව්පියන් අතුරු නෝර්වේහී ධීවර කර්මාන්තයේ යෙදී සිටි දෙමළ සරණාගතයින් වේ.

කෙසේ වුවත් කම්සාජිනීට නෝර්වේහි දේශපාලනය සමග සම්බන්ධ වීම නිසා නැවත ලංකාවට ඒම පවා තහනමට ලක්ව සිට  ඇත.

නවතම ලිපි