SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“ලංකාවේ තිබුනෙ කුල භේදයන් නොවේ කුල ක්‍රමයක්“ කියන එක

 

ලංකාවේ පැරණි කුල සැකැසුම ගැන කතා කරන ඇතැම් ඉහළ පෙළේ උගතුන් පවා කියන කතාවක්.

මේක සම්පූර්ණ වශයෙන්ම තාර්කික පදනමක් නැති කතාවක්. කුල සැකැස්ම “ක්‍රමයක්” නැත්නම් system එකක් ලෙස දැකීමෙන් කියවෙන්නෙ නැහැ "භේදයක්" තිබුණෙ නැහැ කියල. "ධූරාවලිය" සහ එකිනෙක කණ්ඩායම් වත්පිළිවෙත්මය වශයෙන් එකිනෙකාගෙන් වෙන් කිරීම නොමැතිව කුලය යනුවෙන් වර්තමානයේ අපි අදහස් කරන දේ තියෙන්න බැහැ. ඒ නිසා “තිබුණේ කුල ක්‍රමයක් විනා කුල භේදයක් නොවේ“ යැයි කීම මුළුමනින්ම පදනම් විරහිත කතාවක්.

 

 

Ladyleader.lk

නවතම ලිපි