SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවෙ තිබුනෙ කුල බේදයක් නොව කුල ක්‍රමයක් කියන කතාවෙ ඇත්තක් නැහැ.

නිශ්ශංක මල්ල රජු සිරිපාදයත් දෙකට බෙදුවා.

මලුවෙ ඉහල කොටස කුලවතුන්ට හා පහල කොටස හීන කුලවලට යනාදි වශයෙන්.‍ රදළ වැඩ වසම් ක්‍රමයක් තිබුන කාලේ ඒ සියල්ල තිබීම තේරුම් ගත හැකියි. එහෙත් නූතන රටක් බවට පත් වීමෙන් පසු කුලය මත පදනම්වූ සේවා ක්‍රම තිබෙන්නට ඉඩ හැරීම මානව හිමිකම් උල්ලංගනය කිරීමක්. 

නවතම ලිපි