ප්රජාතන්ත්රවාදය ප්රජාතන්ත්රවාදී කිරීම - (ජයදේව උයන්ගොඩ)
මේ දිනවල ජනාධිපතිවරණය කේන්ද්‍රකොට ගෙන සිදුවන දේශපාලන සාකච්ඡාවල, රටට බෙහෙවින් ප්‍රයෝජනවත් වීමේ විභවතාව ඇති එක් මාතෘකාවක් මතුවී තිබේ.
මේ දිනවල ජනාධිපතිවරණය කේන්ද්‍රකොට ගෙන සිදුවන දේශපාලන සාකච්ඡාවල, රටට බෙහෙවින් ප්‍රයෝජනවත් වීමේ විභවතාව ඇති එක් මාතෘකාවක් මතුවී තිබේ.
ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන්
1505 දී පෘතුගීසින් ගේ ආගමනයන් ගෙන් පසු ලන්දෙසින්ද ඉංග්‍රීසින් ද අපගේ මාතෘ භුමිය වන ශ්‍රී ලංකාව කොටස් වශයෙන් අයත් කර ගන්නා ලදී.
එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු 35 කි.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු අධිකරණයේ නඩු නිමිත්තක් බවට පත්ව ඇති ලංකාවේ පැරණිතම ප්‍රධාන පක්ෂ කිහිපයකින් එකක් බවට පත් දේශපාලන පක්ෂයකි.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන