Feature
Read more ...
ඉන්න හිතෙන රටකට ඇති මඟ...(බන්දුල චන්ද්‍රසේකර)
“....මම රටට ආදරේ නැතුව නෙමෙයි... අපේ රට ලෝකයෙ දියුණුයි කියන බොහෝ රටවලට වඩා ලස්සනයි..හොඳයි කියන කතාව මම දන්න රට ඉන්න ගොඩාක් යාළුවන්ගෙන් අහලා තියෙනවා...නෑයොත් කියලා තියෙනවා...