SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

1970 දශකයේ සිට පැවත එන පරම්පරාව තරම් ත්‍රස්තවාදයට, කැරලි කෝලාහලවලට, ස්වාභාවික විපත්වලට, වසංගතවලට සහ නිර්දය ආර්ථික අර්බුදයක විනාශයට මුහුණ දුන් වෙනත් පරම්පරාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජීවත් වූවා දැයි සැක සහිතය. 

Feature

පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂ රෙජීමය කියන්නේ තවත් කාලයකට ලංකාවේ  දේශපාලනය තුළ  ඡන්ද පදනම දිනාගැනීමට අසීරු දේශපාලන ව්‍යපෘතියක්.

Feature

ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා 1988 පළාත් සභා වලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05 ක් ඇතුළු ඇමතිධුර 07 ක් දරාඇත.

Feature

 "ජනතාව" වෙනුවෙන් දේශපාලනය කරන ඕනෑම පක්ෂයකට හෝ කණ්ඩායමකට "ධනවාදයට කොච්චර කැමති අකැමැති වුණත් දැනට යන්න තියෙන්නේ බටහිර ධනවාදී ඇමරිකානු ආර්ථික විද්‍යාවේ විතරයි..." (තමළු මලිත්ත පියදිගම එසේ පවසා ඇත).