SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් විශාල අභියෝගයක් පසුගිය වසරේ දී පැන නැගුණු බව කවුරුත් හොඳින් දන්නා කරුණකි.

Feature

ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු⁣ තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින කිහිපයකට පෙර SC FR 107/2011 නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. එම වැඩබලන පොලිස්පතිවරයාට සමාජය තුළින් ප්‍රබල විරෝධයක් ලියලමින් ඇත. එමෙන්ම එම විරෝධතාවන් තුළ තවත් ප්‍රධාන බලපෑම් කිරීමක් වන්නේ වැඩබලන පොලිස්පතිවරයා වහාම ඉවත් කළයුතු බවයි.