ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේව
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.
ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා ඔහු පත් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේගේ සහෝදරයා වන අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකි.