SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ට අධික වෙහෙස නිසා

උණ වැළඳීමෙන් පසු විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක  අසනීප වීම  නිසා මෙම රැලියට සහභාගී වීමට නොහැකි වූ බවයි.

“අනුරට සනීප නෑ. පහුගිය දවස් ටිකේ විවේකයක් නැතිව මහන්සි වීම නිසා  උණ හැදිලා.  අද උදේ ඒක වැඩි උනා. ඒ නිසා ඔහුගේ වෛද්‍යවරු  උපදෙස් දීලා තියෙනවා අඩුම තරමේ දවසක්වත් විවේක ගන්න කියලා. ඉතිං අපි තීරණය කළා ඔහුට අද විවේකයක් දෙන්න., ”

කෙසේ වුවද අනුර දිසානායක ඊයේ(07) පෙරවරුවේ  කොළඹ පැවති NPP නීතීඥ සමුළුවට සහ ක්‍රීඩා සමුළුවට සහභාගී වී ඇත.