ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 දෙදින දිවයින පුරා සියලුම සුරාසැල් සහ වයින් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත.