SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට සහභාගී නොවන බව දැනුම් දී තිබියදීත්

සදාචාර විරෝධී ලෙස පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කරමින් නැවතත් දෙරණ නාලිකාව නයි නැටවීමට පටන් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියයි.

 

 

“දිලිත් ජයවීරගේ නයි දෙරණේ නයි චතුරලාගේ රෙදි ගැලවෙන්නම දයාසිරි ගහයි!

 

සජිත් එන්නෙ නෑ…

පූර්ව ප්‍රචාරක කටයුතු කරන්න එපා කියලා විපක්ෂනායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දීමක් කරලා තියෙද්දිත් දෙරණ අන්තිම පහත් වැඩක් කළා! 

 

2019දිත් කැලණියේ නයා පෙන්වලා මිනිස්සුන්ව රැවැට්ටුවා!

රනිල් එක්ක ඩීල් දාලා දෙරණ මේ පෙන්වන්නේ දෙවැනි නයා!

වහාම රනිල් වෙනුවෙන් කරන මේ කොන්ත්‍රාත්තුව නවත්වන්න! 

 

 

මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ දෙරණ මේ වනවිට ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බවකි.

 

මෙය අන්තිම පහත් වැඩක් බව කී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා දැඩිව දෙරණ නාලිකාවේ හැසිරීම විවේචනය කිරීමටද පියවර ගත්තේය.

 

@mawrata news

 

 

 

නවතම ලිපි