SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සියවස් ණනාවකට පසු ලංකාවේ පළමු වතාවට උතුරු, නැගෙනහිර හා දකුණේ ජනතාවගේ

විශ්වාසය දිනාගන්නා ලද ආණ්ඩුවක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

 

 

මෙය නායකයෙක්ගෙන් නායකයෙකුට බලය හුවමාරුවක් නොව, රටේ සමාජ-ආර්ථික දේහයේ විශාලතම පරිවර්තනයක්  බව ඊයේ  ජාතික ජන බලවේගයේ නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහා ජන රැළිය අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

 

දිගු ගමනක ආරම්භක පියවර සැප්තැම්බර් 21 වනදා පොදු ජනතාවගේ ආණ්ඩුවක් ගොඩ නැගීම බවත්, ඉන් පසු පියවරෙන් පියවර රට ගොඩනැගීම ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

නවතම ලිපි