පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක
මීට සුළු මොහොතකට පෙර අත්සන් තබා තිබේ.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.