SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ දෙරට අතර

සබඳතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් අද ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය. 

 

 

මෙම හමුවේදී අසල්වැසි රටවල් අතර පවතින සහයෝගිතාවන්  වඩාත් තිරසර   කිරීම අරමුණු කරගනිමින්  නායකයින් දෙපළ සාකච්ඡා කළහ. 

 

 

රැස්වීමෙන් අනතුරුව ආචාර්ය ජෙයශංකර් සිය අදහස් පළකරමින්  'X' ගිණුමේ සටහනක් තබා තිබුණේ, ජනාධිපති දිසානායක කොළඹ සංචාරයේදී හමුවීමට ලැබීම "ගෞරවයක්" බව ප්‍රකාශ කරමිනි.