SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජෙරම් අත්අඩංගුවට ගැනීම බොළඳකමකි. එයින් වෙන්නේ ආගමික විශ්වාස පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට නොහැකි වීමයි.

එයින් සත්‍යය වැසේ. සමාජය තුළ පවතින අන්ධ විශ්වාස තවත් වැඩිවේ.

 

අප කළ යුත්තේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන විවිධ ආගම් තුළ පවතින පදනම් විරහිත මිත්‍යා විශ්වාස කරුණු සහිතව තර්කානුකූලව බිඳ දැමීමයි. බුදුන් වහන්සේ කළේ එයයි. ධර්මය අපට මග වේවා!