SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

# රටේ රුපියල් ණය විසඳගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? # මහ බැංකුවෙන් පඩිගන්න රස්සාවෙන් රටේ ප්‍රස්න විසඳන්න බැරි ද?

# නියාමනයක් නැති බදු අඩු වැඩි කිරීම මේ ප්‍රශ්නවලට හේතුවද?

# ඩොලර් විසඳුම ගමේ ආර්ථික ගැටලුවලට බලපානවාද?

 

 

ලංකාවට මෙච්චර ණය ගත්තෙ, රටට ඕනේ නිසාමද?

අර්බුද විසඳන්න තියෙන්න ඕනේ අත්දැකිම් මොනවාද?

අපේ රටට මෙච්චර ණය ගත්තෙ, රටට ඕනේ නිසාමද?

ලංකාවට මොකද උනේ?

අපේ රටේ මිනිස්සු පව්!

මේක අහන්නම ඕනේ කතාවක් වසර 40කට වැඩි කාලයක් දෙස් විදෙස් ව්‍යාපාරික කටයුතුවල යෙදෙමින් ලද අත්දැකීම් සමග ප්‍රකට ව්‍යාපාරික ගාමිණි කන්නන්ගර  ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව කරන අමුතුම කතාවක්.