චීන කතුන් දරුවන්ට අකමැති උනේ ඇයි?
1960 පටන් චීනයේ දරු උපත් සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බව දශකයකට වරක් ලබා ගන්නා ජන සංගණන වාර්තාවලින් පෙනී ගියේය.
1960 පටන් චීනයේ දරු උපත් සංඛ්‍යාව ඉතාම පහළ මට්ටමකට වැටී ඇති බව දශකයකට වරක් ලබා ගන්නා ජන සංගණන වාර්තාවලින් පෙනී ගියේය.
ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට "අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරිකොතේය".
ගජමෑන් චිත්‍රපටය කෝටි 50 ක ආදායමක් ද, බොහෝ දෙනෙකු නම වත් අසා නැති ‘ආදරණීය ප්‍රාර්ථනා‘ කෝටි 11 ක ආදායමක් ද, උපයා ඇත.
MMA කියන්නේ දැන් ඇමරිකාවේ ඉතා ප්‍රසිද්ධ සටන් ක්‍රීඩාවලින් එකක්. මීට කලින් බොක්සින් තමයි ලෝකේ ප්‍රසිද්ධම සටන් ක්‍රීඩාව වෙලා තිබ්බේ. දැන් ටික ටික මේක MMA වෙත හැරෙන්න පටන් අරගෙන.
'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි'
අප දෙදෙනා සිටියේ මැදිවියේ ආරම්භක දිනයන්හී ය.දරුවන් අවශ්‍ය නැතැයි සැලකූ බැවින් අප දෙදෙනාට දරුවෙකු සිටියේ නැත.සන්සුන් උදයන්ද ප්‍රේමණීය රාත්‍රීන් ද බහුල වූ අපගේ ජීවිතය ගෙවී යමින් තිබුණේ පූර්ණව ය. එහි අඩුවක් යැයි දැනෙන කිසිවක් තිබුණේ නැත.