දේශබන්දුගේ පත්වීමට එරෙහිව මාලිමාව ශ්‍රේෂ්ඨාධිකරණයට...!
ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව
ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව
කවර නිර්මාණය: Hiranya Malwatta
පොතේ මිල රුපියල් 750ක් පමණයි..
පිටු 160යි.. පරිච්ඡේද 15 උපග්රන්ථ පරිච්ඡේද 3යි..
මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්
පසුගියදා හදිසියේ අප අතරින් වෙන්වූ හරිත් ගුණවර්ධන මහතාගේ අවමංගල උත්සවයේදී ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරන් වෙනුවෙන් කතාවක් කරන්නට සිදුවුනේ මා හටය.
රට හරිම පාරට ගන්නනම් දරදඩු අමාරු තීරණ ගන්න වෙනවා.
අපේ ප්‍රතිපත්ති හැමදාටම වලංගුයි.
අරගලය අවසන් වී දැන් වසරක් ඉකුත් ව ගොස් ය. යන්නට යැයි කෑගැසූ ගෝඨාභය ජනාධිපතිවරයා දැන් ගෙදරය.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්,
ශිෂ්‍ය දේශපාලනය තුළින් ජාතික දේශපාලනයට පිවිසි කරූ පරණවිතාන පසුගිය යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි.
නව වසරට අප බොහෝ දෙනා මුහුණ දෙන්නේ බලාපොරොත්තු, සිතුම් පැතුම්, ප්‍රාර්ථනා, ඉලක්ක ගොන්නක්
නගරයෙන් ගමට පසු බසිමු!
පිරිමින් වෙනුවට ස්ත්‍රීන් බලසතු කරමු!!
ලොකුවට සිතීම නතර කොට පොඩියට සිතමු!!!
ලංකාවට කෙළවුනේ ආර්ථික විද්‍යාඥයෝ නිසායැයි එක් චෝදනාවකි.
1970 දශකයේ සිට පැවත එන පරම්පරාව තරම් ත්රස්තවාදයට, කැරලි කෝලාහලවලට, ස්වාභාවික විපත්වලට, වසංගතවලට සහ නිර්දය ආර්ථික අර්බුදයක විනාශයට මුහුණ දුන් වෙනත් පරම්පරාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජීවත් වූවා දැයි සැක සහිතය.
ජනවාරි පළමුවෙනිදා සිට 18% වැට් ප්‍රකාශන ක්ෂේතුයට ක්‍රියාත්මක වන ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ කතිකා වේ.
පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂ රෙජීමය කියන්නේ තවත් කාලයකට ලංකාවේ දේශපාලනය තුළ ඡන්ද පදනම දිනාගැනීමට අසීරු දේශපාලන ව්‍යපෘතියක්.
ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා 1988 පළාත් සභා වලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05 ක් ඇතුළු ඇමතිධුර 07 ක් දරාඇත.