පශ්චාත් මාක්ස්වාදීන් පෙසපට දෙන ලණු - මාධව රුවන්පතිරණ
ජවිපෙට පක්ෂ අරමුදලක් ඇත. ආයෝජන සිදු කොට අරමුදල තරකර ගැනීම තුලින් පක්ෂ යාන්ත්‍රනය ශක්තිමත් කොට ගත හැකිය.
ජවිපෙට පක්ෂ අරමුදලක් ඇත. ආයෝජන සිදු කොට අරමුදල තරකර ගැනීම තුලින් පක්ෂ යාන්ත්‍රනය ශක්තිමත් කොට ගත හැකිය.
රනිල් බලයට පත් කෙරුණේ කවුරුන් විසින් ද කුමක් සඳහා ද යන්න මේ වන විට පැහැදිලි වෙලා. රාජපක්ෂලා ගෙදර යැවුවේ තමන් යැයි සිතන වමාලා දකුණාලා ජෙප්පන් සෙප්පන් විවිධ බුද්ධිමතුන් මේ වන විට රනිල් ගෙදර යැවීමේ කාර්යයේ නිරත වෙනවා ඇති.
දිග හෑල්ලක් - දැනගැනීම පිණිස නො වෙයි
ජලාශවල ජලය විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රධානත්වය දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ පසුගිය සතියේදී ය.
X කණ්ඩායම ආරම්භ කල කාලයේ පටන්ම (සැබවින්ම ඊට පෙර සිටම) එහි බලාපොරොත්තුව වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වනු දැකීමය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර පහුගිය කාලය තුළ මහත් විවාදයට පත් තනතුරක් විය.
ගෝඨා අතාරින්නේ දිලිත්ද? පී.බී.ද? අරගලය එන්නත් කලින් ආර්ථික අර්බුදය එන්නත් කලින් ‘ගුරුදා විග්රහයේ’ පළවූ ලිපියක හෙඩිම ඕකය.
ජනවාර්ගික ප්රශ්නය විසඳීම යැයි ද රටේ සංහිඳියාව ඇති කිරීම යැයි ද විවිධ අවස්ථාවල දී විවිධාකාරයෙන් කියවෙන අරමුණක් සඳහා යැයි ඉකුත් බදාදා (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී සර්ව පාක්ෂික රැස්වීමක් පැවැත් වීය.
කූඩැල්ලන්, දියබරියන් කාපු අපි කොළ පාට සමාජයට පිවිසීම -
1992දී, Sinead O’Conner කියන අයිරිෂ් ජාතික ගායිකාව, ඇගේ SNL performance එකක් අවසානයේ එවකට සිටි පාප්තුමාගෙ පින්තූරයක් ඉරා දැම්මා.
ජනමාධ්‍යකාරයෝ කියන්නේ පොර කුකුළ්ලු ජාතියක්. උන් අතරේ ඇඟේ හයියට කොටා ගන්න එවුනුත් ඉන්නව.
Sudarshana Gunawardana/Deepthi Kumara Gunaratne
මේ දවස් වල X කණ්ඩායමේ හිටපු අය, X කණ්ඩායමේ දේවල් වන්දනාමාන කරපු අය, X කණ්ඩායමට යම් කැමැත්තක් හෝ අකමැත්තක් තිබූ අය, වාමාංශික කොටස් දීප්ති ගැන කතා කරනවා.
අයර්ලන්ත ගායිකා සහ ක්‍රියාකාරිණී ෂිනේඩ් ඕ'කොනර් පසුගිය දා වයස අවුරුදු 56 දී මිය ගියාය.
ජෝර්ජ් අලගයියා මට මුළින්ම මුණ ගැහුනේ 1996 දී. ඔහු එවකට අප්‍රිකාණු මහාද්වීපයේ බීබීසියේ විදේශ වාර්තාකරුවෙක්.
නව කැලිඩෝනියාවේ හා පැසිෆික් කලාපයේ රටවල් කීපයක සංචාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිකුරාදා සවස ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග බදාදා නිවේදනය කළේය.