කාන්තාවගේ තිරාණාත්මක දේශපාලන ආගමනය හා චී -ණය උගුලේ නැවත කැරකීම - (සුභාෂිනී විෆ්ලර්)
සිරි ලංකාව තුල දේශපාලනයේ ඉතා ගැඹුරුම දේශපාලන වෙනස්කමකට ජන සමාජය සුදානම් බව වැටහේ.
සිරි ලංකාව තුල දේශපාලනයේ ඉතා ගැඹුරුම දේශපාලන වෙනස්කමකට ජන සමාජය සුදානම් බව වැටහේ.
"ලිවීම මට පේන්නෙ එක පැත්තකින් තාපසයෙකුගෙ සොයා යාමක් වගේ. අනිත් පැත්තෙන් විද්‍යාඥයෙකුගේ සොයා යාමක් වගේ. තවත් පැත්තකින් මානසික ලෝකයක් තුළ අමු සල්ලාලයෙක්, පාදඩයෙක්, මේ විදිහෙ ජීවිත ගණනාවක ට්‍රිප් එකක්, ඇඩ්වෙන්චර් එකක් ගන්න උත්සාහ කරන රෝල් එකක් විදහට තමයි මට මේක පේන්නෙ"
සුගලා දේවී දවසේ පත්තර කියවන්නට ඉඳගත්තේ කිරි බණ්ඩේ ඇයව බැහැ දැකීමට පැමිණී මොහොතේ ය.
''දිගින් දිගටම රටක් හැටියට අපට වැදගත් වන රාජ්‍ය සම්පත් විදේශීය සමාගම්වලට විකුණා දැමීම පසුගිය කාලයේ දකින්න ලැබුණා.
ඉන්ධන, විදුලිය, සන්නිවේදනය වැනි ආයතන විදේශිකයන්ගේ අයිතියට ලබා දෙන්නේ භූමියත් සමඟ වීම භයානක කරුණක්. මේ ආයතන කටයුතු කරන්නේ ලාබය මූලික කරගෙන පමණයි. මේවා රාජ්‍ය ආරක්ෂාවට සහ රටේ ස්වාධිපත්‍යයට වැදගත් වන ක්ෂේත්‍රයි. මේ වගේ දේවල් විදේශිකයන් සතු කළාම ඔවුන්ට රටට බලපෑම් කිරීමට, අනියම් ලෙස රට පාලනය කිරීමට ඉඩ ලැබෙනවා. ඒක නිසයි මහානායක හාමුදුරුවරු රටේ නායකයා දැනුම්වත් කිරීමට ඒ වගේ ලිපියක් යැව්වේ..''
එහෙම වදාලේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ ය.
ඒ පසුගියදා රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලද ලිපිය පිළිබඳව අදහස් දක්වමිනි.
ඉන් අනතුරුව ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තියට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව රහසේ හමුවී ඇතැයි ද වාර්තා වේ.
කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක ජනමාධ්‍යයටද විවෘත නොකොට පවත්වන ලද අතිශය රහසිගත සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ ට නායක හිමිවරු මෙකී කාරණා දැනුම් දී ඇති බවත්, ඊට සහභාගි වී ඇති නායක හිමිවරුන් ත්‍රෛනිකායම නියෝජනය කරන මෙරට ප්‍රධානම පෙළේ යතිවරුන් වූ බව ආරංචිමාර්ග සපයයි.
මෙම රහස් හමුව පිළීබඳව ජනාධිපති වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් සෘජුවම අසා තිබූ බවද සඳහන් ය.
සොලනිකා ට්‍රැක්ටර් රථ හා ගොවි උපකරණ ලභාදෙන බව කියමින්, කූඨ ලේඛන ද සකසා රුපියල් මිලියන ගණනක් අහිංසක ගොවීන්ගෙන් කොල්ල කෑ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප මංත්‍රිනී,
නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදිම උදාහරණයක් පසුගියදා ලංකාදීප ප්‍රධාන පුවතින් අනාවරණය කර තිබිණි.
කුඩා ළමුන් මහණ කිරීම ගැන විවාදය නැවතත් කරලියට පැමිණ තිබෙනවා.
සයිබීරියාව බලා යන මොස්කව් ගුවන් යානයේදී වස දීමෙන් පසුව,ඔබගේ ජීවිතය බේරා ගැනීමට මෙහි පැමිණියේය.
(පසුගිය සතිය හා බැඳේ)
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය එළඹෙන 26 වන දින අවසන් වීමට නියමිතව ඇත.
බොහෝ දෙනෙක් ඉදිරි මැතිවරණ ඉලක්ක කොට ගෙන බලය ලබාදෙන ලෙස ජනතාවට පවසමින් විරුද්ධ දේශපාලන මත දරන්නන් විවේචනය කරමින් මහජන කෝපය අවුස්සමින් කටයුතු කළ ද
වංගීස සුමනසේකර විසින් අපූරු සටහන් දෙකක් තබා ඇත. ඉන් එකක අරමුණ වන්නේ අප විසින් නිශ්චිතිව කල් තබා ප්‍රකාශ කල දේශපාලන කාරනා සහ සිදුවීම් හෑල්ලු කොට දැමීමයි.
විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් ජාවාරම් සම්බන්ධව වඩා වඩාත් පුවත් ලැබෙමින් පවතින්නේ
At the Colombo District Summit, the Mawbima Janatha Party (MJP), led by Dilith Jayaweera,
රජයේ අවසරය පරිදි ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම් දූපත පුරා ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙගා වොට් 250ක දැවැන්ත සුළං විදුලි බලාගාර පද්ධතිය නිසා
ලංකාව සමාජීය සහ පාරිසරික වශයෙන් මේ මට්ටමට විනාශ කර දැමීමේ ආරම්භය ලබා දුන්නේ ජේ. ආර්. ප්රමුඛ UNPයි.
අප හැමෝම අප ගැනත් අනුන් ගැනත් ප්රතිරූප හදාගෙන ඉන්නවා.
අද දවසේ සයිබීරියානු හිරගෙයක් ඇතුලෙ සීතලේ නිහඬවම මියගිය ඇල්ක්සේයි නවාල්නි (Alexei Navalny) ගැන තව ටික දවසකින් ලෝකයට අමතක වෙලා යාවි.