සනත් නිශාන්ත මියගිහින්..(සුභාෂිනී විෆ්ලර්)
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගිහින්.ඒ අධි වේගයේ සිදු වුනු රිය අනතුරකින්.
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගිහින්.ඒ අධි වේගයේ සිදු වුනු රිය අනතුරකින්.
ඊයේ නිර්මාල් දේවසිරිගේ සටහනකට අදාලව විශාල බුද්ධිමය සංවාදයක් හටගෙන තිබුණි.
ත්‍රස්ත විරෝධී පනත, නව ඔන්ලයින් පනත වැනි ප්රජාතන්ත්ර විරෝධී, අසම්මතවාදී පනත් ගෙන එන අතරතුර
සුගලා දේවිය හමුවෙන්න උදහැනැක්කෙම ඇවිත් උන්නේ රුහුණෙ බෙලිඅත්ත ප්‍රදේසයේ කෝරාල කෙනෙක්.
" මල්විය නොවෙද
මේ දිය කර හරින්නේ
මැෂිමද හිතද
මහ හයියෙන් හඬන්නේ"
නැවතත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳව අභිමානවත් ස්ත්‍රීවාදී සංවාදයක් හටගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සහ පාතාලය අතුගා දමන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව මේ වනවිට මෙහෙයුමක් අරඹා ඇත.
“ආණ්ඩුව ආවොත්” යනුවෙන් ගොඩහේවා කියන්නේ ඇයි? එය හරියට වැසි වැස්සොත්, ගඟ ගලයි වැනි අනියමාර්ථයේ අසම්භාව්‍ය කතාවකි.
''ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිවරණ අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් ධම්මික පෙරේරා මහතා සමඟ එකඟතාවකට පැමිණ නෑ.
කාලෙන් කාලෙට මතුවන ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම’ යන්න සටන් පාඨයකටත් වඩා හැමදාම යමක් වසන් කර ගැනීමේ හෝ කාලය ගැනීමේ දේශපාලන තක්කඩිකමකට සූදානම් වීමේ ගුන්ඩුවක් බවට පත්ව ඇත.
NPPය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.
වරක් රාජාලින් රංචුවක් පියාසර කරමින් සිටින විට, මුහුද මැද පිහිටි දූපතකට ළඟා විය.
ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීති ගතිකරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ පවසා ඇත.
නවසීලන්තයේ හිටපු අගමැතිනිය වූ 43 හැවිරිදි ජෙසින්ඩා නිල කාලය ඉක්මවීමටත් පෙර,
1642 වසරේ දෙසැම්බර් 18 වැනිදා ඕලන්ද දේශගවේෂක ඒබල් ටැස්මන්ගේ හීම්ස්කර්ක් සහ සීහැන් නමැති රුවල් නැව් මුහුදු බොක්කේ නැංගුරම් ලා තිබුණි.